ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 3 දෙනෙකුට කොවිඩ් කොවිඩ්

sri lanka Covid 19 ICC Womens cricket
By Sithumi Nov 21, 2021 01:54 PM GMT
Sithumi

Sithumi

Report

ICC කාන්තා ලෝක කුසලාන තරගාවලිය සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා සිම්බාබ්වේ රාජ්‍යයට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ

කණ්ඩායම් 9ක් එම තරගාවලිය සඳහා සහභාගී වන අතර එය අද (21) ඇරඹිනි.. 

එක් ක්‍රීඩිකාවක් සුළු රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව ආසාදිත ක්‍රීඩිකාවන් තිදෙනා හඳුනාගෙන තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha