රෙදි ලේෆ්ට් වෙන්නද යන්නේ? - ණය ප‍්‍රතිව්‍යුහගතකරණ උපදේශකයන්ට ගෙවන්න බිලියන 3ක් ඉල්ලයි.

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Kabir Hashim AKD
By Wayomi Dec 05, 2024 07:54 AM GMT
Wayomi

Wayomi

Report

ණය ප්‍රතිව්‍යුගතකරණයට ක්‍රියාවලියට අදාළ මුල්‍ය හා නීති උපදේශකවරුන් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිදු කරන ලද ගෙවීම් ප්‍රතිපූර්ණය කිරීමට රුපියල් මිලියන 3213 ක් මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තුවෙන් අනුමැතිය ඉල්ලා ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ප්‍රකාශ කළා.

ඒ,අද(05) පාර්ලිමේන්තුවේදී පරිපූරක ඇස්තමේන්තුව සම්බන්ධ විවාදය අමතමින්.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

මිට්ෂුබිෂි (Mitsubishi) අලුත්ම වාහන මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ. - එම මිල ගණන් මෙන්න.

එහිදී ඔහු පෙන්වා දුන්නේ, රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ රජය රට හදන්න වැල් පාලමේ ගියේ රෙදි ඇඳගෙන වුවත් අද ජනාධිපති අනුර දිසානායක හා වත්මන් ආණ්ඩුව වැල් පාලමේ යන්නේ රෙදි නැතුව බවයි.

එමෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර දරන්නන් සමඟ ඇති ණය තිරසාර ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර රජය ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතු බවත්, ණය තිරසාර ගිවිසුම පිළිබඳ තොරතුරු මන්ත්‍රීවරුන් දැනගත යුතු බවත්, පසුගිය රජය ඇතිකරගත් එකඟතාවයෙන් ඉදිරියට යනවාද නැතිනම් අලුත් ගිවිසුමකට ගියාද යන්න දැනගන්න අවශ්‍ය බවත් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් කියා සිටියා.

2025 වසරට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය මෙන්න.

2025 වසරට අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන්කර ඇති ආකාරය මෙන්න.

 

බිලියන 2600ක අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට. - ණය ගැනීම බිලියන 4000ක්.!

බිලියන 2600ක අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට. - ණය ගැනීම බිලියන 4000ක්.!

වහාම ජනාධිපති අනුරගේ උපදෙස් මත අද සිට ක්‍රියාත්මක තහනම.

වහාම ජනාධිපති අනුරගේ උපදෙස් මත අද සිට ක්‍රියාත්මක තහනම.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.

එක්වරම ඉන්ධන මිලෙහි අඩු වීමක්. - සටහන් වන නව මිල ගණන් මෙන්න.



You may like this video



ReeCha