අයහපත් කාලගුණය ගුවන් ගමන් 2,600ක් අවලංගු කරයි.
United States of America
Flight
Weather
By krishani
ඇමරිකාවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් 2,600 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එමෙන්ම වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් ගමන් 8,000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රමාද වී ගමන් ආරම්භ කර ඇති බවයි.
නිව් ජර්සි හි නෙවාක් ලිබර්ටි ගුවන් තොටුපලේ පමණක් ගුවන් ගමන් 1,300 ක් අවලංගු කර ඇති අතර නිව්යෝක්, නිව්ජර්සි ඇතුලු ප්‍රාන්ත කිහිපයකට ගං වතුර අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.