මේ 25 එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක්...

Report

ඉරිදා (25) පස්වරු 2ට එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනය පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිත ය.

මාස 05ක් තුළ යුක්තියේ මෙහෙයුමෙන් පුද්ගලයින් 3,400ක් පමණ අත්අඩංගුවට...

මාස 05ක් තුළ යුක්තියේ මෙහෙයුමෙන් පුද්ගලයින් 3,400ක් පමණ අත්අඩංගුවට...

මෙම විශේෂ සම්මේලනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ යෝජනාවට අනුමැතිය ගැනීමට ද නියමිතය.

සමගි ජන බලවේගයේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දීමට පැමිණි සියලු මන්ත්‍රීවරුන් මෙම සම්මේලනයේ විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වීමට නියමිත ය.