නොසන්සුන්තාවයෙන් 30කට වැඩි පිරිසක් රෝහලේ. (VIDEO)
Sri Lanka Army
Sri Lanka Police
Sri Lankan protests
Government Of Sri Lanka
By Wayomi
කොළඹ, මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ඇති වූ නොසන්සුන්තාවයේදී 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව කොළඹ ජාතික රෝහල් ආරංචි මාර්ග පවසනවා.
එම තුවාලකරුවන් අතර එක් කාන්තාවක් ද සිටින බවත් වාර්තා වෙනවා.
ඒ මොහොතේ ඇති වූ තත්වය,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |