ජනපතිවරණය පැවැත්වෙන දිනය ගැන අද ගත් විශේෂ තීරණය..මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්..!..

Election Commission of Sri Lanka Election Latest Headlines Sri Lanka Presidential Election 2024
By Sewvandhi Jul 25, 2024 08:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට දිනයේ ප්‍රකාශයට පත්කරන බව අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එසේම ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබ ඳව විවිධ පුද්ගලයන් හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබ ඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා යොමු කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්...

Gallery
ReeCha