ඩොලරය ගැන සඳහන් කරමින්..මහ බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars Latest Headlines Decision Making
By krishani Nov 20, 2024 10:10 AM GMT
krishani

krishani

Report

අඟහරුවාදා දිනට සාපේක්ෂව අද (20) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 286.74 සිට රු. 286.55 ක් විය.

හිටපු රාජ්‍ය ඇමති ලොහාන්ට මොකද වුණේ?. අද ලැබුණ ආරංචිය මෙන්න..

හිටපු රාජ්‍ය ඇමති ලොහාන්ට මොකද වුණේ?. අද ලැබුණ ආරංචිය මෙන්න..

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 295.76 සිට රු. 295.59 ක් විය.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් තොගයකට සාපේක්ෂව අවප්‍රමාණය වී ඇත.

තවද, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය ඉහළ ගොස් තිබෙනවා.

එම නිවේදනය පහතින්,

Gallery
ReeCha