ලැබුණු අවසරයෙන් යුක්‍රේනය පළමූ ප්‍රහාරය දියත් කරයි..(VIDEO)

Report

අමෙරිකාව සපයන ලද දිගුදුර මිසයිල මඟින් යුක්ක්‍රේනය තම භූමියට ප්‍රහාර එල්ල කර ඇති බව රුසියානු රජය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමෙරිකාව විසින් අවසර ලබා දී දිනකට පසු මෙලෙස යුක්‍රේනය විසින් රුසියාවට ප්‍රථමවරට ප්‍රහාර එල්ල කර ඇති බවය.

පාසල් තාප්පය අසල සෙල්ලම් කරමින් සිටි පුංචි මල් කැකුළකට අත් වූ අවාසනාවන්ත ඉරණම..

පාසල් තාප්පය අසල සෙල්ලම් කරමින් සිටි පුංචි මල් කැකුළකට අත් වූ අවාසනාවන්ත ඉරණම..

රුසියාව පවසා ඇත්තේ යුක්‍රේනයට මායිම්ව පිහිටි බ්‍රයන්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

යුක්‍රේනය එල්ල කළ දිගු දුර මිසයිල ප්‍රහාර පහක් ව්‍යර්ත කර ඇති අතර එක් මිසයිල ප්‍රහාරයක් රුසියානු හමුදා මර්මස්ථානයකට එල්ල වී ඇති බව සඳහන්ය.

රුසියානු විදේශ අමාත්‍යවරයා පවසන්නේ, අමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය මඟින් යුක්‍රේන ගැටලුව තවදුරටත් වර්ධනය කිරීමට උත්සහ දරා ඇති බවය.