ඊයේ එක්ක බලද්දි අද ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?.(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Jul 19, 2024 10:14 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඊයේට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (19) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතී.

ඊයේ එක්ක බලද්දි අද ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?.(PHOTO) | 2024 07 19 Todays Cbsl Official Exchange Rates

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 299.20 සිට රු. 299.23 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 308.52 සිට රු. 308.53 ක් විය.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇති අතර විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.

Gallery
ReeCha