ඩොලරය ගැන මහ බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න. (PHOTO)
අද (30) ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව සඳුදාට සාපේක්ෂව අද එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතී.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 312.67 සිට රු. 312.81 ක් වේ.
එමෙන්ම, එහි විකුණුම් මිල රු. 322.77 සිට රු. 322.73 ක් වේ.
Sponsored By Sarrita Jewellery
