පාසල් භූමියක බෝම්බ 2000ක් - උද්‍යානයක් සැකසීමේ දී හමු වෙලා තියෙන්නේ..

By krishani Aug 14, 2023 06:07 PM GMT
krishani

krishani

Report

කාම්බෝජයේ පාසල් භූමියක පොළොව යට තිබි එරට සිවිල් යුද්ධයේ දී පිපිරීමට ලක් නොවූ දහස් ගණනක් බෝම්බ කොටස් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ පාසලේ උද්‍යානයක් සැකසීමේ දී මෙම බෝම්බ තොගය මතු වී තිබෙන්නේ.

කාම්බෝජය යනු දැඩිව බෝම්බ ගහණයකට ලක් වූ රාජ්‍යයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි ම්ලේච්ඡ ගැටුම්කාරී තත්ත්වය සහ ඇමෙරිකානු බෝම්බ හෙළීම මේ සඳහා හේතුවක් බවයි.

කෙසේ වෙතත්, මේ වන විට පාසලේ තිබී බෝම්බ 2,000ක් පමණ සොයාගෙන තිබෙනවා.

ReeCha