ලොවම තුෂ්නම්භූත කළ ඓතිහාසික ජයක් සමඟින් FIFA අවසන් ප්‍රතිඵලය මෙන්න - වසර 16ට පසු ස්පාඤ්ඤය ලෝකෙම හොල්ලද්දි ලයනල් මෙසී කඳුළු සලයි
FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසාන මහා තරගයේදී ආර්ජන්ටිනාව පරදා ගෝල 1-0ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට ස්පාඤ්ඤය සමත් වූයේ 2026 ලෝක පාපන්දු කිරුළ තමන් සතු කර ගනිමින්.
මෙය ස්පාඤ්ඤය ලෝක පාපන්දු කිරුළක පහස විඳි දෙවැනි අවස්ථාවයි.
ලොවක් බලා සිටි අවසාන මහා තරගයේදී නියමිත කාලය අවසන් වන විට දෙපිලම කිසිදු ගෝලයක් ලබා ගැනීමට සමත් නොවීය.
එහෙත් ජයග්‍රාහකයින් තීරණය කිරීමට ලබා දුන් අතිරේක කාලයේදී ස්පාඤ්ඤය මෙම ඓතිහාසික ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට සමත් විය.
එමෙන්ම තරගය පුරා දෙපිලෙන්ම දැඩි තරගකාරීත්වයක් මතු වූ අතර වඩාත් තීරණාත්මක අවස්ථාව උදා වූයේ අතිරේක කාලයේ 106 වන මිනිත්තුවේදීයි. එම අවස්ථාවේදී ස්පාඤ්ඤ ඉදිරි පෙළ ක්‍රීඩක ෆෙරෑන් ටොරස් විසින් ආර්ජන්ටිනා ආරක්ෂක වළල්ල බිඳ දමමින් එල්ල කළ විශිෂ්ට ප්‍රහාරය ගෝලයක් බවට පත්වෙමින් ස්පාඤ්ඤයට ජයග්‍රහණය තහවුරු කර දෙන ලදි.
එමෙන්ම තරගයේ දෙවන අර්ධයේ අතිරේක කාලයේදී (90+3 මිනිත්තුවේදී) ආර්ජන්ටිනා කණ්ඩායමේ එන්සෝ ෆර්නැන්ඩස් රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වීම ආර්ජන්ටිනාවට දැඩි බලපෑමක් එල්ල කිරීමට සමත් විය.
ඒ අවසන් විස්ල් එකෙන් පසු ලියැන්ඩ්‍රෝ පැරඩෙස් විසින් ගාවි සහ එරික් ගාර්ෂියා බිමට තල්ලු කිරීමත් සමඟ ඇති වූ මහජන ගැටුමකින් අනතුරුවයි.
ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින හැමෝම හොයපු දවසේ ලග්න පලාපල - මිල මුදල් උතුරන සුබම සුබ දවසක්
තවද ක්‍රීඩකයින් 10 දෙනෙකුගෙන් යුතුව තරග අතිරේක කාලයේ ක්‍රීඩා කිරීමට සිදුවීම ආර්ජන්ටිනාවේ පරාජයට ප්‍රධාන හේතුවක් බවට පත් වූ අතර තරගය පුරා ආර්ජන්ටිනා ක්‍රීඩකයින් කහ කාඩ්පත් 5ක්ද ලබා ගෙන තිබුණා.
ඒ අනුව අවසාන වශයෙන් ආර්ජන්ටිනාවේ ලයනල් මෙසී කඳුළු සලමින් අනුශූරතා පදක්කම ලබා ගන්නට විය. කෙසේ වෙතත් ස්පාඤ්ඤය යුරෝපීය ශූරයන් ලෙස 2010 දී පළමු වරට ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව ඔවුන් ශූරතා දෙකම හිමි කරගත් දෙවන අවස්ථාව මෙයයි.