ජාතික මෙහෙයුමෙන් පුද්ගලයින් 150,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගද්දි මත්ද්‍රව්‍ය කුට්ටි පිටින් හමුවෙයි

Report

රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ වු දිනයේ සිට මේ දක්වා කාලසීමාව තුළ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 150,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් වසරේ ඔක්තෝබර් 30 වැනි දින සිට අද (08) දිනය දක්වා සිදු කළ එම වැටලීම්වලින් 169,300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.

එසේම එහිදී හෙරෝයින් කිලෝග්‍රෑම් 1,937යි ග්‍රෑම් 270ක්, අයිස් කිලෝග්‍රෑම් 1,994යි ග්‍රෑම් 241ක්, කුෂ් කිලෝග්‍රෑම් 431යි ග්‍රෑම් 242ක් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන තිබෙන බව පවසයි.

රටම කැළඹූ ශ්‍රී ලංකන් හිටපු CEO කපිලගේ මරණයේ තවත් තොරතුරු රැසක් එළියට

රටම කැළඹූ ශ්‍රී ලංකන් හිටපු CEO කපිලගේ මරණයේ තවත් තොරතුරු රැසක් එළියට

අඳාළ කාලසීමාව තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 2,767 දෙනෙකු සම්බන්ධයෙන් රැදවුම් නියෝග ලබා ගෙන තිබෙන අතර 318දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එසේම පොලීසිය ප්‍රකාශ කළේ සැකකරුවන් 2,031දෙනෙකු පුනුරුත්ථාපනයට යොමු කර තිබෙන බවයි.

කපිලගේ මරණේ පිටුපස සැඟවුණු කුමන්ත්‍රණය මහින්දව සිරගත කිරීමද? රටම දෙදරන මරණ රොත්තක තිත්ත ඇත්ත ගැන සාගර කට අරී

කපිලගේ මරණේ පිටුපස සැඟවුණු කුමන්ත්‍රණය මහින්දව සිරගත කිරීමද? රටම දෙදරන මරණ රොත්තක තිත්ත ඇත්ත ගැන සාගර කට අරී

ලොරිස් නිවාසවල ඉන්න 'බලවතුන්' කවුද? තොරතුරු දෙන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය බෑ කියයි

ලොරිස් නිවාසවල ඉන්න 'බලවතුන්' කවුද? තොරතුරු දෙන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය බෑ කියයි