බිහිසුණු අනතුරක් - 14 දෙනෙකුට තුවාල

Report

බුලත්සිංහල, උඩුගලකන්ද අමරගෙදර ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී අද (7) දින උදෑසන සිදුවූ අනතුරකින් 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ කර්මාන්ත ශාලාවක් සඳහා සේවකයින් රැගෙන උඩුගලකන්ද ප්‍රදේශයේ සිට පැමිණි වෑන් රථයක් බව සඳහන්.

එසේම තුවාල ලැබූවන්ගෙන් 6 දෙනෙකු හොරණ දිස්ත්‍රික් රෝහලටත්, 8 දෙනෙකු බුලත්සිංහල ප්‍රාදේශීය රෝහලටත් ඇතුලත් කළ බව පවසයි.

රටම උණුසුම් කළ කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය දරුණු වෙයි - තුවාල ලැබු රැඳවියන්ගෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

රටම උණුසුම් කළ කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය දරුණු වෙයි - තුවාල ලැබු රැඳවියන්ගෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

මෙසේ රෝහල්ගත කළ පිරිසෙන් 12ක් කාන්තාවන් වන අතර, රියදුරු ඇතුළුව තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලැබූවන් අතර සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් පොලිස් ආරංචි මාර්ග සඳහන් ක‍රන්නේ තුවාල ලැබූ පිරිසගේ තත්ත්වයෙන් බරපතළ නොවන බවයි.  

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න

ලිට්‍රෝ ගෑස් පාර්භෝගිකයන්ට මාසික මිල සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - මිල ගණන් මෙන්න