රටම උණුසුම් කළ කුරුවිට බන්ධනාගාරයේ තත්ත්වය දරුණු වෙයි - තුවාල ලැබු රැඳවියන්ගෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට [UPDATE]

Report

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් සිවුදෙනෙකු තුවාල ලබා ඇති බවත්, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් කුරුවිට පොලීසිය සඳහන් කරයි.

ඒ අනුව හටගත් නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස්ද භාවිතා කළ බව පොලිසිය පවසා ඇති බව සඳහන්.

ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන ඇති බව වාර්තා වෙන අතර පසුව එය පාලනය කිරීමට කටයුතු කර ඇත.

එහෙත් අද(07) දින උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව ඇති අතර රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

කුරුවිට බන්ධනාගාරයේ නැවතත් උණුසුම් තත්ත්වයක් - තත්ත්වය පාලනයට විශේෂ කාර්ය බලකාය කැඳවයි

කුරුවිට බන්ධනාගාරයේ නැවතත් උණුසුම් තත්ත්වයක් - තත්ත්වය පාලනයට විශේෂ කාර්ය බලකාය කැඳවයි

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

මේ වෙබ් අඩවි 146 ම අවහිර කරන්නැයි සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට නියෝගයක්

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න

ඔබ කිසිදා නොවිඳි අපූර්ව රස අත්දැකීමක් - සංගීතයත් එක්ක රස කෑම කන්න කිලිනොච්චියේ රීචා ග්‍රෑන්ඩ් එකට එන්න