මහ මැතිවරණයට රුපියල් කෝටි1100ක්....
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.
එමෙන්ම, එතුමා වැඩිදුරටත් පවසා සිටියේ, 2024 අයවැයෙන් මහ මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර නොමැති බැවින් මහා භාණ්ඩාගාරයෙන් එම මුදල ලබාදීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති බවයි.
කෙසේ වෙතත් ඔහු පැවසූයේ, මේ පිළිබඳව වගකීම ජනාධිපතිවරයා සතු වන බවත් එම මුදල් ලබාදීමට ඔහු නීතියෙන් බැඳී සිටින බවත් ය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා හදිසියම් විසිරුවා හැරි ලබන නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිතව ඇත.