11ක් රෝහල්ගත කළ ගුටිබැට හුවමාරුව.
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
Hospitals in Sri Lanka
By krishani
උලුක්කුලම පොලිස් වසමේ පරණගම ප්‍රදේශයේ දී සිදු වූ යතුරුපැදි අනතුරකින් පසු දෙපිරිසක් අතර ගැටුමක් සිදු වී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
එම සිදු වූ ගැටුමෙන් තුවාල ලැබූ 11 දෙනෙකු ප්‍රතිකාර සඳහා වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් උලුක්කුලම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.