ලෝක ආදිවාසී දින වෙනුවෙන් අද ජාතික සැමරුම්[PHOTOS]

Report

ලෝක ආදිවාසී දිනය සඳහා සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය අද (9) දින පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවතුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී විවිධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන එක්ව ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය විචිත්‍රවත් අයුරින් සංවිධානය කර තිබුණා.

අපි අවුරුදු පහෙන් යන්න බලන් ආවේ නෑ..වැඩ පෙන්නන්න නම් තව අවුරුදු 10ක් 15ක්වත් යනවා කියන සරත්

අපි අවුරුදු පහෙන් යන්න බලන් ආවේ නෑ..වැඩ පෙන්නන්න නම් තව අවුරුදු 10ක් 15ක්වත් යනවා කියන සරත්

එමෙන්ම සාමය සහ සෞභාග්‍යය උදෙසා ආශිර්වාද කෙරෙන සාම්ප්‍රදායික කිරි කොරහා චාරිත්‍රය ඉටු කිරීම ඇතුළු ආදිවාසී ජනතාවට ආවේණික විවිධ සංස්කෘතිකාංග රැසකින් මෙම අවස්ථාව වර්ණවත් වී තිබීමත් දක්නට ලැබුණා.

මෙරට ප්‍රධාන ආදිවාසී නායක, විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ 1996 වසරේදී ජිනීවාහි ආදිවාසී සමුළුවට සහභාගී වීමත් සමඟ ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය මෙරට තුළ පැවැත්වීමේ කතිකාව ආරම්භ කෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදිවාසී දින ජාතික සැමරුම් උත්සවය 1999 වසරේදී කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී පැවැත් වුණා. 

ඊශ්‍රායලයේ තීරණේට ලංකාව එකඟ නෑ, නිවේදනයක්

ඊශ්‍රායලයේ තීරණේට ලංකාව එකඟ නෑ, නිවේදනයක්

ජනාධිපති අරමුදලෙන් මාටියා ගැහුවේ මම නෙවෙයි,ඔයාලා මේ නම් පටලන් ඉන්නේ ඉහමොළ රත් වුණ රාධා ක්‍රිෂ්ණන්

ජනාධිපති අරමුදලෙන් මාටියා ගැහුවේ මම නෙවෙයි,ඔයාලා මේ නම් පටලන් ඉන්නේ ඉහමොළ රත් වුණ රාධා ක්‍රිෂ්ණන්

GalleryGalleryGalleryGallery