පැය 24ට පැමිණිලි 102ක්!

Election Commission of Sri Lanka Law and Order Election Local government Election
By Shehan Apr 07, 2025 10:04 AM GMT
Shehan

Shehan

Report

මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් පැය 24ක් තුළ පැමිණිලි 102ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

කොමිසම පවසන පරිදි, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 15ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 87ක් ලැබී තිබේ.

දේශබන්දුගේ නොදුටු පැත්ත සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුන හැටි මෙන්න

දේශබන්දුගේ නොදුටු පැත්ත සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුන හැටි මෙන්න

එසේම, පසුගිය මාසයේ 20 වැනිදා සිට මෙම මාසයේ 05 වැනිදා දක්වා මැතිවරණ නීති උල්ලංඝණ සම්බන්ධයෙන් පැමිණිලි 712ක් ලැබී ඇති බවත් මැතිවරණ කොමිසම පවසයි.

මීට අමතරව, මෙම කාලපරිච්ඡේදය තුළ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට අදාළව පැමිණිලි 4ක් වාර්තා වී ඇති බවත් සඳහන් වේ.

ආදායම් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 20,000ක් ඉවත් කෙරේ.. ට්‍රම්ප් රජයේ ඊළඟ ක්‍රියාමාර්ගය මෙන්න!

ආදායම් දෙපාර්තමේන්තුවෙන් සේවකයින් 20,000ක් ඉවත් කෙරේ.. ට්‍රම්ප් රජයේ ඊළඟ ක්‍රියාමාර්ගය මෙන්න!

ReeCha