දේශබන්දුගේ නොදුටු පැත්ත සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුන හැටි මෙන්න [VIDEO]
Sri Lanka Police
Sri Lanka
Inspector General of Police
Deshabandu Tennakoon
Sinhala news
By Akash
5 days ago

Akash
Report
Report this article
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඍජුවම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට මුලික සැකයක් පවතින බව නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පාස්කු ප්‍රහාරය සිදු කිරීමට අවශ්‍ය බෝම්බ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහයෝගය ද ඔහු විසින් ලබා දී ඇති බවයි.
ගගන යූ.ටියුබ් නාලිකාව සමග සිදුකළ විශේෂ වැඩසටහනකට් එක වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

පැය 2 කට පෙර
දින 2 කට පෙර
දින 2 කට පෙර
සති 1 කට පෙර
මිනිත්තු 15 කට පෙර
මිනිත්තු 45 කට පෙර
පැය 1 කට පෙර
පැය 1 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 2 කට පෙර
පැය 3 කට පෙර
පැය 5 කට පෙර
පැය 5 කට පෙර