රළු මුහුදු තත්ත්වයක් - රාත්‍රී 11.30 දක්වා දිවයිනටම විශේෂ නිවේදනයක් - දිස්ත්‍රික්ක 19 ක තත්ත්වය දරුණු වෙයි

Report

ගිගුරුම් සහිත වැසි සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ස්වාභාවික විපත් පිළිබද පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මඟින් සූදානම් වන්න යනුවෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අඳාළ නිවේදනය වලංගු වන්නේ අද(28) දහවල් 12:00 සිට රාත්‍රී 11:30 දක්වායි.

එහි ගොඩබිම් ප්‍රදේශ සඳහා සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව දන්වයි.

පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක් - මේ සඳහා පොලී රහිත ණය මුදලක්

පොලිස් නිලධාරීන්ට සුබ ආරංචියක් - මේ සඳහා පොලී රහිත ණය මුදලක්

එසේම ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

මේ අතර මුහුදු ප්‍රදේශ සඳහා ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශවල තාවකාලිකව පැයට කිලෝමීටර් 60-70 ක පමණ තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකි බවද දන්වා ඇත.

කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්න

කාලගුණය දරුණු වෙයි - මේ ප්‍රදේශ වල ජනතාව ප්‍රවේශම් වෙන්න

පුත්තලම නගරාධිපති සහ වෙළෙන්දකු අතර උණුසුම් තත්ත්වයක් - තුවාල ලැබූ වෙළෙන්දා රෝහලේ - සමාජ මාධ්‍ය කළඹන වීඩියෝවේ ඇත්ත විස්තරේ

පුත්තලම නගරාධිපති සහ වෙළෙන්දකු අතර උණුසුම් තත්ත්වයක් - තුවාල ලැබූ වෙළෙන්දා රෝහලේ - සමාජ මාධ්‍ය කළඹන වීඩියෝවේ ඇත්ත විස්තරේ

ඒ අනුව බලපෑම ඇතිවිය හැකි ප්‍රදේශ සමඟින් අඳාළ සම්පූර්ණ නිවේදනය පහතින්,

GalleryGalleryGallery