ඉන්දියාවේ ගංවතුරෙන් 10 දෙනෙකු මියයයි.
India
Death
Weather
World
By Hashini
අයහපත් කාලගුණය ඉන්දියාවටද බලපෑම් එල්ල කර තිබෙනවා.
ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි සිකීම් ප්‍රාන්තයට ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.
එයින් පුද්ගලයන් 10 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 82කු අතුරුදන්ව තිබෙනවා.
මෙම තත්ත්වය අධික වර්ෂාවත් සමඟ ටීස්ටා ගඟ පිටාර ගැලීම නිසා උදාවී ඇත්තේ.
විදෙස් වාර්තා සඳහන් කළේ සිකීම් ප්‍රාන්තයේ සංචාරයේ නිරත වූ 3,000ක අධික සංචාරකයින්ද පිඩාවට පත් වී තිබෙනවා.
පුද්ගලයන් 420 දෙනෙකු ගංවතුර හේතුවෙන් සහන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.
