ශ්‍රී ලාංකිකයින් පිරිසක් ජෝර්දාන හමුදා අත්අඩංගුවට.

Sri Lanka Jordan
By Wayomi Aug 17, 2023 06:22 PM GMT
Wayomi

Wayomi

Report

 ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු ජෝර්දාන හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සහ කිරීම හේතුවෙන්.

ජෝර්දාන හමුදාව නිවේදනය කරන්නේ, දේශසීමා සහ ජාතික ආරක්ෂාව සහතික කරමින් අනවසර සංක්‍රමණ සහ ජාවාරම් මැඩලීමට හමුදාවන් නිරන්තරයෙන් කටයුතු කරන බවයි.

පසුගිය වසරේදීත් ජෝර්දාන - ඊශ්‍රායල දේශ සීමාව හරහා අප්‍රිකාව, ආසියාව සහ තුර්කිය වැනි රටවලින් නීති විරෝධී සංක්‍රමණිකයන් රැකියා අපේක්ෂාවෙන් පැමිණීමේ සිද්ධීන් වාර්තා වී තිබෙනවා. 

ReeCha