බෝට්ටූ 07ක් ගිනි ගනී.

Police spokesman Sri Lanka Police Sri Lanka
By krishani Jan 11, 2023 05:15 AM GMT
krishani

krishani

Report

මෝදර - ලෙල්ලම, මුහුදු තීරයේ දී ධීවර බෝට්ටු 07ක් අද (11) අලුයම 01.30ට පමණ ගිනි ගෙන විනාශ වී ඇත.

ගින්නෙන් තවත් බෝට්ටු එංජින් 02ක් සහ ධීවර ආම්පන්න කිහිපයක් විනාශ වී ඇත.

හෙට්ටියාවත්ත ගිනිනිවීම් ඒකකයේ නිලධාරින් සහ පොලීසිය එක්ව ගින්න මැඩපවත්වා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මෝදර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha