අද සිම්බාබ්වේ කණ්ඩායමට ජය.. අද තරඟයේ සිදු වූ දේ.

Sri lanka Zimbabwe
By Sithumi Jan 18, 2022 05:13 PM GMT
Sithumi

Sithumi

Report

අද දින ලංකාවත් සිම්බාගේ කණ්ඩායමත් අතර පැවති දෙවන එක්දින ක්‍රිකට්  තරගයේ ජය සිම්බාබ්වේ කණ්ඩායමට හිමි වුණා හිමි වුනා ඒ ලකුණු 22කින්.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු තුන්සිය දෙකක් 302 ක් රැස් කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකි වූයේ කඩුළු නවයක් දැවී ලකුණු 280 ක් පමණයි.

 එමෙන්ම අද තරගයේදී  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ශතකය රැස් කිරීමට dasun shanaka සමත් වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



ReeCha