කොළඹ පන්සලක ලැගුම්ගත් තරුණයෙක් නාන කාමරයේ ගෙල කපාගෙන දිවි නසාගනී. - ඊට පෙර පියාට දුන් ඇමතුම මෙන්න. - (PHOTOS)

Sri Lanka Police Crime Branch Criminal Investigation Department Crime Death
By Wayomi Nov 22, 2024 02:18 PM GMT
Wayomi

Wayomi

Report

කොළඹ ජම්පටා විදියේ විහාරස්ථානයක ලැගුම් ගෙන් සිටි තරුණයකු ඊයේ රාත්‍රියේ 09ට පමණ විහාරස්ථානයේ නානමරයේදී සියදිවි නසාගෙන තිබෙනවා.

රාත්‍රියේ නනා කාමරයට ගිය ඔහු නැවත නොපැමිණීම හේතුවෙන් ඔහු සමග විහාරස්ථානයේ ලැගුම ගෙන් සිටි මිතුරා සහ තවත් කිහිප දෙනෙකු නාන කාමරයේ දොරට තට්ටු කළ ද එතුලින් කිසිදු ශබ්දයක් නොඇසුන හෙයින් විහාරස්ථානයේ ඉදිරියේ මුරසේවයේ නියැලුණු පොලිස් නිලදාරීන් සමග එක්ව නනකමරයේ දොර කඩන කඩා ඇතුල් වී අතර එහිදී මෙම තරුණයා ගෙල කපාගෙන මියගොස් සිට ඇති බව දක්නට ලැබී ඇත.

ප්‍රසිද්ධ හිසකෙස් කළු කරන ආලේපනයක් ගැන අනතුරු අඟවයි. - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුම්දීම මෙන්න.

ප්‍රසිද්ධ හිසකෙස් කළු කරන ආලේපනයක් ගැන අනතුරු අඟවයි. - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුම්දීම මෙන්න.

හෙට(23 ) සිට ඉදිරි දින දෙක ගැන අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකාවේ වායුගෝලයේ සිදු වන වෙනස මෙන්න.

හෙට(23 ) සිට ඉදිරි දින දෙක ගැන අනතුරු ඇඟවීමක්. - ශ්‍රී ලංකාවේ වායුගෝලයේ සිදු වන වෙනස මෙන්න.

මෙලෙස මිය ගොස් ඇත්තේ අනුරාධපුර කහටගස්දිගිලිය පදිංචි ප්‍රභාෂ් මලින්ද දිල්ශාන් නමැති 25 හැවිරිදි තරුණයෙකි.

ඔහු අනුරාධපුර වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පිඨයේ අධ්‍යාපනය ලබා ඇති අතර එහි සීමාවාසික පුහුණුව සදහා කොළඹ පෞද්ගලික ආයතනයක සේවයට පැමිණ මෙම විහාරස්ථානයේ ලැගුම් ගෙන ඇත්තේ මාස 03කට ඉහතදීයි.

අනතුර සිදුවූ ඊයේ දිනයේ ඔහු සිය පියාට අද දිනයේ නිවසට පැමිනෙනේ බව පවසා ඇති අතර ඔහු වැඩිමහල් සොහොයුරියක් සිටින පවුලේ බලයා බවත්, ඔහුට කිසිදු රෝගාබාධයක් හෝ වෙනත් කිසිදු ප්‍රශ්නයක් නොතිබුණු බත් තරුණයාගේ පියා අප සමඟ පැවසුවා.

අද දිනයේ ස්ථානීය පරීක්ෂණය සඳහා මහේස්ත්‍රාත්වරයා පැමිණි අතර උතුරු කොළඹ වෙරළබඩ පොලිසිය විසින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

රටේම ණය ගෙවන්න? - පළමු වරට මෙරට අධිකරණ නියෝගයකින් නිධානයක් ගොඩ ගැනේ. - (VIDEO)

රටේම ණය ගෙවන්න? - පළමු වරට මෙරට අධිකරණ නියෝගයකින් නිධානයක් ගොඩ ගැනේ. - (VIDEO)

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)

ජනපතිගෙන් සුබ ආරංචියක්. - අස්වැසුම වැඩි කරයි. - රාජ්‍ය සේවකයන්ටත් වැටුප් වැඩිවෙයි - පාසල් සිසුන්ට දීමනා. - (VIDEO)



GalleryGalleryGalleryGalleryGallery
ReeCha