සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම් දීමක්

Report

සෞඛ්‍ය අංශ අවධාරණය කර ඇත්තේ චිකුන්ගුන්යා රෝගය වැළඳුනු පුද්ගලයන්ට ඇති වන සන්ධි වේදනා සමනය කිරීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඉතා අවශ්‍ය බවයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන විශේෂඥ වෛද්‍ය අරුණි හතමුණ සඳහන් කළේ ඇතැම් පුද්ගලයන්ට සන්ධි ඉදිමීම හා සන්ධි වේදනා සති කිහිපයක් පැවතිය හැකි බවයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් රෝගීන් බහුලව වාර්තා වන බවයි. 

මගේ පවුලත් දැන් ඉලක්ක කරලා – කෙහෙළිය කුණු හඬින් පිපෙයි

මගේ පවුලත් දැන් ඉලක්ක කරලා – කෙහෙළිය කුණු හඬින් පිපෙයි

මාලිමා මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන යයි

මාලිමා මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැරගෙන යයි