සුළු මොහොතකට පෙර යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට [VIDEO]

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අද (17) උදෑසන ඒ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධ වීමට අදාළව කෙරෙන විමර්ශනයකට අළාව අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටියේය.

බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - රටම කැළඹෙන නියෝගයක් කොටුව අධිකරණයෙන්

බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න - රටම කැළඹෙන නියෝගයක් කොටුව අධිකරණයෙන්

ඉන් අනතුරුව ඒ මහතාව මෙලෙස අත්අඩංගුවට‌ ගෙන ඇත. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ ඊයේ (16) පෙනී සිටින ලෙස යෝෂිත රාජපක්ෂට සිතාසි නිකුත් කර තිබුණද ඔහු කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත්තේ ඔහුට අභියාචනාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී සිටීමට අවශ්‍යව ඇති බැවින් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නොහැකි බවයි.

මෙලෙස පැමිණීමට නොහැකි බව දැනුම්දීමෙන් පසුව අල්ලස් කොමිසම යෝෂිත රාජපක්ෂට අද (17) දිනයේ පැමිණෙන ලෙස දැනුම් දී ඇත. ඒ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැදී බ්‍රිතාන්‍යයේ පුහුණුව ලැබීමට අදාළව සිදුවූ ක්‍රියාවළිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ආරම්භ කල විමර්ශනයට සම්බන්ධවය. 

අදාල පුවතේ වීඩියෝ දර්ශනය පහතින්,

යෝෂිත රාජපක්ෂ FCIDයට - නාවික හමුදාවට සම්බන්ධ වුණේ කොහොමද? උඩුදුවන ප්‍රශ්ණය

යෝෂිත රාජපක්ෂ FCIDයට - නාවික හමුදාවට සම්බන්ධ වුණේ කොහොමද? උඩුදුවන ප්‍රශ්ණය

සලේට මාංචු දාලා නිරුවත් කරා - දෙකට නවලා ගුද මාර්ගය පරික්ෂා කරා - නෑ නෑ කිව්වට හැමදේම ඊයේ CID පිළිගත්තා - සුරේෂ් සලේගේ බිරිදගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

සලේට මාංචු දාලා නිරුවත් කරා - දෙකට නවලා ගුද මාර්ගය පරික්ෂා කරා - නෑ නෑ කිව්වට හැමදේම ඊයේ CID පිළිගත්තා - සුරේෂ් සලේගේ බිරිදගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්