මිතුරන් සමග ගිය තරුණයා වල දමා තිබී හමුවෙයි..

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Apr 08, 2023 09:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇල්පිටිය, දිවිතුරවත්ත ඇඹිලිකන්ද ප්‍රදේශයේ තිබී වගා භූමියක වළදමා තිබූ තරුණයෙකුගේ‍ මළසිරුරක් සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ඇල්පිටිය දිවිතුරවත්ත පදිංචිව සිටි චන්ද්‍ර කුමාර සරත් නමැති තරුණයෙකි.

අදාල තරුණයා මිතුරන් පිරිසක් සමග නිවෙසින් බැහැරට ගොස් දින දෙකක පමණ සිට අතුරුදන්ව සිට ඇති බව පොලීසිය පවසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


ReeCha