යොහානිගෙන් පසු නැවතත් අපේ කොල්ලෙක් ජාත්‍යන්තරය හොල්ලයි. (PHOTOS)

By Sithumi Nov 19, 2021 01:49 PM GMT
Sithumi

Sithumi

Report

Alpha Blondy කියන නම, රෙගේ සංගීතයට ආදරේ කරන බොහෝ දෙනෙකුට හුරුපුරුදු නමක්.. ඉතින් මීට මාස ගාණකට කලින්, Alpha Blondyගේ උපන්දිනය වෙනුවෙන් අපේ කොල්ලෙක් ඔහුගේ ගීතයක් ප්‍රතිගායනය (අපේ භාෂාවෙන් කිව්වොත් කවර් එකක්.) කරලා තිබුණා.

ඔහුගේ නම දම්මා සඳරුවන්. ඉතින් මේ ගීතයට ගීතයේ හිමිකරු Alpha Blondyත් ප්‍රතිචාර දක්වලා තිබුණේ නොහිතපු විදිහට. 

ඒ විතරක් නෙවෙයි Alpha ඔහුගේ ෆේස්බුක් ගිණුමටත් මේ ගීතය එකතු කරගෙන තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGallery