යොහානි බ්‍රිතාන්‍යයත් හොල්ලයි..ඇඟේ අලුත්ම වාර්තාව මෙන්න.
Jaffna
British
England
Yohani de Silva
Makangi Maya arul
By Aruna
ශ‍්‍රී ලංකාවේ යොහානි සිල්වා ගායිකාව බි‍්‍රතාන්‍යයේ මැකන්ගි මායා අරුල් ප‍්‍රගාසම් නමැති රැප් ගායිකාවගේ වාර්තා බිඳ හෙළා ඇත.
එම්. අයි. ඒ. නමින් හඳුන්වන මායා යාපනයේ උපත ලැබූ නැනැත්තියකි.
ඇය සහ පවුලේ අය ලන්ඩන් නුවරට පැන යෑමෙන් පසු මායා රැප් ගායිකාවක් වූවාය.
බි‍්‍රතාන්‍යයේ ප‍්‍රසිද්ධ ගායක ගායිකාවන් 75 ක පිරිස අතරට මායා ඇතුළත් වුවත් ඇයට අති විශාල පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාවකගේ ප‍්‍රසාදය හිමි වී නැත.
මායා ගීත තැටි 12 ක් නිපදවා ජනප‍්‍රියතාවයට පාත‍්‍ර වුවත් යොහානි එකම තැටියක්වත් නිපදවන්නේ නැතිව ලක්‍ෂ සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට පත්වීමෙන් වාර්තාවක් පිහිටුවා ඇත.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |