..හොරාට හොරා කියනත්..හොද මනුස්සයාට හොද කියන්නත් අපි දන්නවා.." ජනපතිට තරුණයෙක් කියූ සැර කතාව..(VIDEO)
යොහාන් සෙනෙවිරත්න මහතාව අද දිනයේ බම්බලපිටිය පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයට කැදවා තිබුණා. එහිදී ඔහුව ගෙන්වූ හේතුව ඔහු හරි දේ වෙනුවෙන් කතා කර එක බවාදැයි ඔහු විමසනවා.
එමන් අතීත බටලන්ද වගේ නැවත තත්ත්වයක් ඇති කරන්න එපා කියා ඔහු ජනපතිගෙන් ඉල්ලනවා.
සියල්ලන්ටම දැනෙන ලෙස ඔහු කියූ කතාව පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |