දිවයින පුරා පාසල් 3,700ක් සඳහා සුබ පණිවුඩයක් - අධිවේගී අන්තර්ජාල පහසුකම්

Report

දිවයින පුරා පාසල් 3,700ක් කේන්ද්‍ර කරගනිමින් අධිවේගී ෆයිබර් (Fiber Optic) අන්තර්ජාල පහසුකම් සැපයීමේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම වැඩපිළිවෙළ යටතේ මේ වන විටත් දිවයිනේ පාසල් 2,200ක් වෙනුවෙන් අදාළ අධිවේගී අන්තර්ජාල සබඳතා සාර්ථකව ලබාදී අවසන් බව සඳහන්.

එසේම ඉතිරි පාසල් 1,564 වෙනුවෙන් ද කඩිනමින් එම ෆයිබර් අන්තර්ජාල පහසුකම් සවිබල ගැන්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙන අතර, එමඟින් පාසල් පද්ධතිය තුළ ඩිජිටල් අධ්‍යාපන යටිතල පහසුකම් තවදුරටත් පුළුල් කිරීම අපේක්ෂා කරන බව පවසයි.

මහනුවර හදිසියේ ගිලා බැසීමක් - 04 දෙනෙක් රෝහලේ

මහනුවර හදිසියේ ගිලා බැසීමක් - 04 දෙනෙක් රෝහලේ

අස්වැසුම දෙන පිරිස අඩු වෙයි - අස්වැසුම හිමි නව ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ගැන දැනුවත් කිරීමක්

අස්වැසුම දෙන පිරිස අඩු වෙයි - අස්වැසුම හිමි නව ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුව ගැන දැනුවත් කිරීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්