නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්රාත් අධිකරණයට රැගෙන එයි
By Mithu
බන්ධනාගාරගතව පසුවන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අද (29) උදෑසන කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
ඔහුට එරෙහිව විභාග වන නඩුකරයකට අදාළව මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.