මට කැමති කෙනෙක් විමසන්න, මම බොදු ගොවි උස අඩි 6 යි – කඩවසම් රංගන ශිල්පී යෂ්
ගොවි උස අඩි 6 යි – කඩවසම් රංගන ශිල්පී යෂ් මේ දිනවල ඉහල ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්න ඒ කඩවසම් රංගන ශිල්පියා තමයි යෂ් වීරසිහ කියන්නේ. ඉතින් මේ දිනවල යෂ්ව අපිට දැක ගන්න ලැබෙන්නේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යය හරහා.
රෙදිමෝලවත්තේ අනා විදියට කොයි කවුරුත් ආදරය කරන යෂ් කලා පවුලක හැදී වැඩී කලා ක්ශේෂ්ත්‍රයට ආව කෙනෙක්. 2015 වසරේ ක්ශේෂ්ත්‍රයට එන යෂ් ටෙලිනාට්‍යය කිහිපයක රංගනය කලත් ප්‍රේක්ෂකයන් අතරට යන්නේ කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය හරහා. ඉතින් ජනප්‍රිය නලුවා විදියට සුදුසුකම් ලබපු නලුවන් 10 දෙනා අතරට යෂ්ද එකතු වෙලා තියෙනවා.
පුංචි දරුවාගේ සිට වැඩිහිටියාගේ පවා ආදරය ලබන යෂ්ට මග තොටේදී ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය ලැබෙනවා. ඉතින් යෂ් තම පවුල වෙනුවෙන් තම යුතුකම් මුලින් ඉටු කරලා තමයි ඔහු ගැන හිතන්නේ කියලා යෂ් සදහන් කරලා තිබුණා
. ඉතින් යෂ්ට කැමති තරුණියකට ඔහු මේ විදියටයි ආරාධනා කරලා තිබුණේ.
” මට කවුරුහරි කැමති කෙනෙක් ඉන්නවනම් විමසීමක් කරන්න. බොදු ගොවි උස අඩි හයයි. ඉතුරු ඒවා පසුවට විමසීමක් කරන්නම්.’’
ඉතින් මෙ විදියටයි යෂ් අදහස් දක්වලා තිබුණේ. ඔහුගේ ඉදිරි ජීවිතයට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.
![Gallery](https://cdn.ibcstack.com/article/b3b950ef-9bbc-4ca4-8341-46835d607abb/23-63de9cc68f6ed.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/a7de933c-9f0f-439e-9ffe-d7aa8b166598/23-63de9cc701ff9.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/f5159e84-3fe1-4c55-972b-a9af74258ea0/23-63de9cc7419c5.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/bff742ee-6347-4090-accb-8d8577e80d56/23-63de9cc780ba5.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/fc360dc4-8d31-44a8-9e0b-309a9a2509aa/23-63de9cc7be645.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/cfc0f775-6d61-4c75-add1-9b5db6a02815/23-63de9cc810e73.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/71b6e95d-5567-4720-819f-7666324edbaa/23-63de9cc860def.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/018697a4-8ea5-4bf8-8c14-138fc08b6cd9/23-63de9cc8af37c.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)