අද එළියට යනවනම් මේකත් කියවන්න

By Mithu May 15, 2025 11:17 AM GMT
Report

බස්නාහිර, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් සහ මුලතිව් සහ වව්නියා දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිනපු හැම පළාත් පාලන ආයතනයකම බලය පිහිටුවනවා...ඒකට බාධා කළොත් ඒකත් බලාගමු...

දිනපු හැම පළාත් පාලන ආයතනයකම බලය පිහිටුවනවා...ඒකට බාධා කළොත් ඒකත් බලාගමු...

ඒ අනුව එම ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අදාළ නිවේදනය පහතින්.

වාලම්පුරි විකුණුවොත් වැඩ වරදී

වාලම්පුරි විකුණුවොත් වැඩ වරදී