කම්මුල් පහරක් නිසා සුප්‍රසිද්ධ නළුවෙකුට සිදුවු විපත...(PHOTOS)

Actor Gagana news Vil smith Oscar Academy
By Subodha Apr 09, 2022 04:20 AM GMT
Subodha

Subodha

Report

අමෙරිකානු නළු විල් ස්මිත්ට වසර 10 කාලයක් සඳහා ඔස්කාර් උළෙල සහ අනෙකුත් සියලු ඇකඩමි උත්සව තහනම් කර තිබේ .

පසුගියදා පැවැති 94 වන ඔස්කාර් සම්මාන උළෙලේ දී විල් ස්මිත් එම උළෙලේ නිවේදන කටයුතු කරමින් සිටි විකට නළු ක්‍රිස් රොක්ට පහරදීමේ සිද්ධිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත් එහිදී සාමාව අයැද සිටි අතර පසුව ඔහු ඔස්කාර් ඇකඩමියෙන් ද ඉල්ලා අස්වී තිබුණි.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත්ට සමාව දිය නොහැ කි බව ඔස්කාර් සම්මාන ඇකඩමිය ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න
join now


GalleryGalleryGalleryGallery
ReeCha