ඉන්ධන ගැටලුවේ අවසන්ද..? ඉන්ධන පෝලිම් වල සිදු වූ වෙනස..
Fuel Price In Sri Lanka
Sri Lanka
Financial crisis
Sri Lanka Fuel Crisis
By Sithumi
ඉන්ධන පිරවුම්හල් වලට ඉන්ධන තොග ලැබීම සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රට පුරා ඉන්ධන පෝලිමේ තරමක් අඩු වී ඇති බව ඉන්ධන පිරවුම්හල කළමනාකරුවෝ පවසති.
නමුත් කොළඹ නගර සීමාවේ බොහෝ ඉන්ධන පිරවුම්හල අසල ද තවදුරටත් පෝලිමේ දැකිය හැකිය. කොළඹ හා ආසන්න ප‍්‍රදේශයන්හි යම් ඩීසල් හිගතාවයක්ද මතුවී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |