වහාම පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි..!

Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lankan political crisis Sri Lanka Government
By Sewvandhi Apr 02, 2024 07:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කථිකයන් නොමැති වීම නිසා පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ කටයුතු අද පස්වරු 04 තෙක් තාවකාලිකව අත්හිටුවනවා.