පොදු ප්‍රවාහනයේදී කාන්තාවන් 90%ක් හිංසනයට- අගමැති හරිනි

By Dilasha Mar 26, 2025 03:30 AM GMT
Report

ස්‍ත්‍රී පුරුෂ විෂමතා දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකයේ ඇති රටවල් 146ක් අතරින් 122වැනි ස්ථානයේ සිටින බවත් කාන්තාවන්ගෙන් 90%ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කරයි.

ඇය මෙසේ සඳහන් කර සිටියේ ‘Thriv- Together for her resilience-buidling, inclusivity and voices for equality in Sri lanka ව්‍යාපෘතිය එළි දැක්වීමේ උත්සවයට සහභාගී වෙමිනි. මෙම උත්සවය කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ. 


NDB බැංකුව තරුණ තරුණියන්ට ලබා දෙන අලුත්ම පහසුකම මෙන්න

NDB බැංකුව තරුණ තරුණියන්ට ලබා දෙන අලුත්ම පහසුකම මෙන්න


කාන්තා තුන්කොන් ක්‍රිකට් තරඟාවලියට දින නියම කෙරේ

කාන්තා තුන්කොන් ක්‍රිකට් තරඟාවලියට දින නියම කෙරේ