හෙට සිට මත්පැන් සැල් විවෘත වන ස්ථාන

sri lanka Wine stores
By Sithumi Jun 20, 2021 05:11 PM GMT
Sithumi

Sithumi

Report

සංචරණ සීමා ඉවත් කෙරෙන හෙට (21) සිට මත්පැන් විකිණීම සඳහා සූරාබදු බලපත්‍ර ඇති ස්ථාන, සීමිත ලෙස විවෘත කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය සූරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව, වයින් ස්ටෝස් නමින් හැඳින්වෙන සුරාබදු (ර.බී. 04) බලපත්‍ර ලත් ස්ථාන හා බියර් හා වයින් විකිණීම සඳහා වන සුරාබදු (ර.බී. 22A) බලපත්‍ර ලත් ස්ථාන පමණක් නියමිත වේලාවන් තුළ දී ක්‍රියාත්මක කළ හැකි බව එම නිවේදනයේ දැක්වේ.

Gallery