ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශට හදිසියේම යන්න වෙච්ච තැන මෙන්න.
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.
ඒ අද දිනයේ එහි පෙනී සිටින ලෙස කළ දැනුම්දීමක් මත හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ පැමිණ පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
2022 වසරේ මාර්තු 03 වැනි දින පැවති රූපවාහිනී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ප‍්‍රකාශයක් ගැනීමට ඔහු කැඳවා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස ප්‍රකාශ සටහන් කර ගෙන ඇත්තේ, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධව මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළවයි.
You May Like This Video