විමල් වීරවංශ මහතාට නව තනතුරක්..

Sri Lanka Politician Wimal Weerawansa
By krishani Jun 01, 2022 01:39 AM GMT
krishani

krishani

Report

ආණ්ඩුවෙන් ස්වාධීන වූ පක්ෂ 09 යේ නියෝජතයන් ඊයේ(31) පස්වරුවේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ දී රැස් වූ අවස්ථාවේ දී එම කණ්ඩායමේ නායකත්වයට විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර ඇත.

එම රැස්වීම කැඳවා තිබුණේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join