දේශබන්දු ගැන පොලිසියට පොලිස් නියෝජ්‍ය ඇමතිගෙන් ඔත්තුවක්

Report

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් තොරතුරු ඇති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා සඳහන් කරයි.

අතුරුදන් වී සිටින කාන්තාව ගැනත් තොරතුරු ඇති බවත් හෙතෙම පවසයි. මේ ජාතික රූපවාහිනියේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙසේ පැවසුවේය.

“දැනට දේශබන්දු පැනලා ඉන්නවා. අර කාන්තාව අතුරුදහන් වෙලා ඉන්නවා. ඒ අයගේ තොරතුරු තියෙනවා.

සෙව්වන්දිගේ මිල තවත් ඉහල යන ලකුණු ?

සෙව්වන්දිගේ මිල තවත් ඉහල යන ලකුණු ?

ඔහොම ඉන්න කියන්න.

යම් සීමිත කාලයක් ඇතුලේ තියෙන තොරතුරු මත will be arrested”

නියෝජ්‍ය ඇමතිවරයා මෙම හෙලිදරවුව කරන්නේ වැඩ තහනමට ලක් වූ පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතන අවස්ථාවකදීය.