රාජ්‍ය සේවකයින් පිරිසකට විශේෂ ගමන් පහසුකමක්..ජනපති අගමැති අතරත් ගැටුමක්?(VIDEO)
            
                
                By Aruna
            
            
                
                
            
        
    දුම්රිය සේවකයන්ට තම නිවාස හා සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබාදීමට විෂය භාර ඇමැති විජිත හේරත් මහතා දුම්රිය බලධාරීන්ට උපදෙස් දී ඇත.
දුම්රිය සේවකයන්ගේ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමට දිරිදීමක් ලෙස මෙම තීරණය ගෙන ඇත.
මේ අතර විජිත හේරත් අමාත්‍යවරයා රටේ ආරක්ෂක තත්ත්වය මේ වන විට යහපත් අතට පත්ව ඇති බව ද ප්‍රකාශ කළේ ය.
තවද මාධ්1යවේදීන් විජිත හේරත් මහතාගෙන් විමසුවේ, ජනපති අනුර සහ අගමැති හරිනි අතර අර්බුධයක් පවතිනවා ද යන්නයි.
එහිදී අමාත්‍යවරයා දැක් වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න.
 
                 
                     
                                             
         
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        