තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි..

Sri Lanka Parliament Gotabaya Rajapaksa Sri Lanka Politician Sri Lanka
By krishani Apr 22, 2022 05:55 AM GMT
krishani

krishani

Report

වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය ලෙස පසුගියදා (19) දිවුරුම් දුන් මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා මීට ටික මොහොතකට පෙර මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය වරයා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නැවත දිවුරුම් දෙනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join