දේශපාලන කරළිය උණුසුම් වෙයි -විජිත් විජයමුණි අද FCIDයට

Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (15) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට පැමිණ තිබුණි.

ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස මඟින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා කළ දැනුම්දීමක් අනුවය.