භයානක තත්වයක්!! - අගෝස්තු අවසන් වන මෙරට කොවිඩ් මරණ අනුපාතය ගැන WHO අලුත්ම වාර්තාවෙන් හෙළිකළ දේ

sri lanka Corona virus Covid 19 WHO
By Sithumi Sep 02, 2021 11:05 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 03ක කොවිඩ් මරණ සංඛ්‍යාව අගෝස්තු අවසන් වන විට 15% කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සතියකට වරක් නිකුත් කරන වාර්තාවට අනුව දකුණු ආසියානු කලාපයේ කොවිඩ් මරණ සංඛ්‍යාව පහළ ගොස් ඇති බව වාර්තා වනවා.

දකුණු ආසියානු කලාපයේ මරණ සංඛ්‍යාව පහළ යද්දී ශ්‍රී ලංකාවේ මරණ සංඛ්‍යාව 19% කින්, ටිමෝර් ලෙස්ටේ රාජ්‍යයේ සහ ඉන්දියාවේ 32% කින් හා ඉහළ ගොස් ඇති බවයි අදාළ වාර්තාව පෙන්වා දෙන්නේ. 

 පසුගිය සතිය සමග සසඳන විට කාලපයෙන් නව මරණ 14 ,000 ක් වාර්තා වී තිබෙනවා. එය සාපේක්ෂ වශයෙන් 20% ක අඩුවීමක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now