ලොව පුරා Whatsapp බිඳ වැටෙයි..හදිසියේම සිදු වූ දේ මෙන්න..

WhatsApp
By Aruna Oct 25, 2022 07:56 AM GMT
Aruna

Aruna

Report

ලොවපුරා වට්සප් සමාජ මාධ්‍ය ජාලය බිඳ වැටීමකට ලක්ව තිබෙනවා.

මේ වන විට WhatsApp වෙතින් නිල ප්‍රතිචාරයක් හෝ පිළිගැනීමක් නො දක්වන අතර, Meta සතු පණිවිඩකරණ වේදිකාව මත පරිශීලකයින්ට පණිවිඩ යැවීමට හෝ ලැබීමට නොහැකි බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now