ඉවසන් ඉඳලා බැරි තැන පාර්ලිමේන්තුවට ගිනි තියලා - 3ක් මරුට

Report

ඉන්දුනීසියාවේ විරෝධතාකරුවන් එහි ප්‍රාදේශීය පාර්ලිමේන්තුවකට ගිනි තබා තිබෙනවා.

ඒඅනුව ඇතුළත සිරවූ 3 නෙකු මියගොස් 5 දෙනකු තුවාල ලබා ඇති බවයි එරට වාර්තා සඳහන් කරයි.

තුවාල ලබා ඇත්තේ ගින්නෙන් දිවි ගලවා ගැනීමට ගොඩනැගිල්ලෙන් පිටතට පැනීමට ගත් උත්සාහයේදී බව සඳහන්.

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

බටහිර නුසා ටෙන්ගාරා හි පිහිටි පාර්ලිමේන්තුවට මෙලෙස ගිනි තබා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

විරෝධය අතරතුරදී විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවේ කාර්යාල උපකරණ කොල්ලකා ඇති බවත් එම වාර්තාවල දැක්වුණා. විරෝධය පාලනය කිරීමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

විදුලි ගාස්තු 50%කින්වත් වැඩි කරන්න වෙයි, සංජීව රටටම අනතුරු අඟවයි

විදුලි ගාස්තු 50%කින්වත් වැඩි කරන්න වෙයි, සංජීව රටටම අනතුරු අඟවයි

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර මේ සතියේ මෙවැනි  විරෝධතා රැසක් පැවැත්විණි. මන්ත්‍රීවරුන්ගේ වැටුප් සහ රජයට විරෝධය දක්වමින් ජනතාව මෙම උද්ඝෝෂණ පැවැත්වෙන බව සදහන්.

විශේෂ නිවේදනයක්, මේ දුම්රියන් දෙක මේ දවස් 3 නේ ධාවනය නොකෙරේ

විශේෂ නිවේදනයක්, මේ දුම්රියන් දෙක මේ දවස් 3 නේ ධාවනය නොකෙරේ